සියළු පුවත්
පාකිස්ථානු නාවික හමුදාධිපති තුමන් ත්‍රිකුණාමලයේදී රුවල් ඔරු සංචිතය විවෘත කරයි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ආරාධනයෙන් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයෙහි අද දින (ජුනි 11) පැවැත්වීමට නියමිත නිලධාරි විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වීම ප...
2017-06-11
පාකිස්තානු නාවික හමුදාධිපතිතුමන් මහනුවර සංචාරයක

නිල සංචාරයක් පිණිස ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්ථානු නාවික හමුදාධිපති අද්මිරාල් මොහොමඩ් සකාවුල්ලා මහතා අද උදෑසන (ජුනි 11) මහනුවර සංචාරයක නිරත විය. ...
2017-06-11
ඇමරිකානු නාවික හමුදාවේ “ලේක් ඊරි” නෞකාව කොළඹ වරායට පැමිණෙයි

ඇමරිකානු නාවික හමුදාවට අයත් “ලේක් ඊරි” යුද නෞකාව පශ්චාත් සහන සැලසීමේ මෙහෙයුම් සඳහා අද (ජුනි 11) කොළඹ වරායට සේන්දු විය. ...
2017-06-11
පාකිස්තානුනාවික හමුදාධිපතිතුමන් දිවයිනට පැමිණෙයි

නාවික හා සාගරික විද්යාමපීඨයේ පැවැත්වීමට නියමිත විසිරයාමේ පෙළපාලියේ ප්රදධාන ආරාධිත අමුත්තාවශයෙන් සහභාගි වීම සඳහා පාකිස්ථානු නාවික හමුදාධිපති තුමන් ඊයේ (ජුනි 10) දින දිවයිනට පැමිණෙන ලද අතර,බණ්ඩාරනායක ජාත්ය න්තර ගුවන් තොටුප...
2017-06-11
කේරළ ගංජා කිලෝග්‍රෑම් 56.5 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු පේදුරුතුඩුවේදී අත්අඩංගුවට

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයටඅනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද(ජුනි 10) පෙරවරුවේ පේදුරුතුඩුවට ආසන්න තොන්ඩමනාරුවෙරළ තීරයේදී කේරළ ගංජා කිලෝග්රෑුම් 56.5 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත....
2017-06-10
මුහුදේපාවෙමින් තිබූ හෙරොයින් කිලෝග්රෑ.ම් 5.5 ක් අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සීජී 41 යාත්රුවේ නාවිකයින් පිරිසක් විසින් අද ( ජුනි 09) කන්කසන්තුරයට නාවික සැතපුම්10 ක් උතුරින්වූ මුහුදු ප්ර දේශයේදී සිදු කරන ලද මුර සංචාරයකදී අතහැර දමාගොස් තිබූ බෑගයක් හ...
2017-06-09
11 වෙනි රග්බි රන් මහා සටනේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රීලංකා නාවික හමුදාධිපති සහභාගි වෙයි

ඩීඑස් සේනානායක විද්‍යාල කණ්ඩායම සහ මහානාම විද්‍යාල කණ්ඩායම අතර 11 වෙනි වරට පවත්වනු ලැබූ රග්බි තරඟාවලිය අද (ජුනි 09) දින හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පවත් වන ලදී....
2017-06-09
අකුරේගොඩ ප්‍රදේශයේ ඇල මාර්ගයක් පිරිසිදු කිරීමට නාවික හමුදා සහාය

ඉදිරියේදී ඇති විය හැකි තද වැසි සහිත කාළගුණික තත්ත්වයන් හමුවේ අකුරේගොඩ ප්‍රදේශය අවට ගංවතුර අවධානමක් ඇති විය හැකි බැවින් එයට මුහුණදීම සඳහා නාවික හමුදාව මේ වන විටත් කටයුතු කරමින් සිටී....
2017-06-07
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (7) වෙඩිතලතිව් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස තහනම් දැල් යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ...
2017-06-07
කැලණිය ප්‍රදේශයේ ඇළ මාර්ග පිරිසිදු කිරීමට තවදුරටත් නාවික හමුදා සහය

ඉදිරියේදී ඇති විය හැකි තද වැසි සහිත කාළගුණික තත්ත්වයක් හමුවේ කැලණිය ප්‍රදේශය අවට ගංවතුර අවධානමක් ඇති විය හැකි බැවින් එයට මුහුණදීම සඳහා නාවික හමුදාව මේ වන විටත් කටයුතු කරමින් සිටී. ...
2017-06-07
උතුරු- දකුණු සහෝදරත්වයේ වැඩසටහනට උතුරු නාවික විධානයේ සහය

උතුරු නාවික විධානය විසින් වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් පසුගිය (ජූනි 01) දින උතුරු පළාත් සභා ආණ්ඩුකාර ගරු රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමන් වෙත භාර දෙන ලදි....
2017-06-06
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජුනි 05) නීති විරෝධී ලෙස තහනම් දැල් යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 5 දෙනෙකු වංකාලේ නාරපාඩු මුහුදු ප්‍රද...
2017-06-06
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 21 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජුනි 05) නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 21 දෙනෙකු ත්‍රිකුණාමලය, නෝර්වේ දුපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී, අත්අඩංගුවට ගන්නා ලදී....
2017-06-06
සහන සේවාවන් සඳහා දායක වූ නාවික පුද්ගලයින්ට නාවික හමුදාධිපති තුමන්ගේ ප්‍රසාදය

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයකට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් විපතට පත් වූ ජනතාව වෙත සහන සැලසීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සියළු නාවික පුද්ගලයින් හට ඔවුන් දක්වන ලද මෙහෙවර වෙනුවෙන් නාවික හමුදාධිපති වයිස...
2017-06-05
ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව (JCET) ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත් වේ

ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව 2017/1 නිමාවත් සමග පවත්වන ලද සහතික පත්‍ර බෙදා දීමේ උත්සවය පසුගිය ජූනි (2) දින ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ පිහිටි නාවික ආයතනයේ දී පවත්වන ලදි....
2017-06-05