සියළු පුවත්
78 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් උතුරු පළාතේ වෙරළ හා පොදු ස්ථාන පවිත්‍ර කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය
78 වැනි ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් උතුරු පළාතේ වෙරළ හා පොදු ස්ථාන පවිත්‍ර කිරීමේ වැඩසටහන් මාලාවක් සඳහා නාවික හමුදාවේ ප්‍රජාසත්කාරක දායකත්වය ලබාදීම, 2026 පෙබරවාරි මස 04 වැනි දින සිදුකෙරිණි. ...
2026-02-07
නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 07 ක් කිලිනොච්චි ඉරණතිව් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව කිලිනොච්චි ඉරණතිව් උතුරු මුහුදු ප්‍රදේශයේ 2026 පෙබරවාරි මස 05 වැනි දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ග...
2026-02-07
කච්චතිව් වාර්ෂික දේව මංගල්‍යය උත්කර්ශවත්ව පැවැත්වීම සඳහා නාවික හමුදාව යටිතල පහසුකම් සංවර්ධනය කරයි
යාපන අර්ධද්වීපයේ පිහිටි කච්චතිව් දූපතේ, ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, 2026 පෙබරවාරි මස 27 සහ 28 දෙදින උත්කර්ෂවත්ව පැවැත්වීමට, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් කටයුතු සූදානම් කර ඇති අතර...
2026-02-06
ශ්‍රී ලංකාවේ ඉතාලි ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ඉතාලි තානාපති කාර්යාලයට අනුයුක්තව, ශ්‍රී ලංකාවේ ඉතාලි ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් Armando Paolo SIMI, නිල හමුවක් සඳහා 2026 පෙබරවාරි මස 05 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති ...
2026-02-06
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද ඖෂධ පෙති 744500 ක තොගයක් වත්තලදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2026 පෙබරවාරි මස 02 වැනි දින වත්තල ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධීව මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කරමින් තිබු ඖෂධ පෙති (Pregabalin Capsules) හත්ලක්‍ෂ හතලිස් හතර දහස් පන්සියයක (744500) ...
2026-02-06
19 වැනි ජාතික වුෂු ශූරතාවලියේදී නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ රැසක් දිනා ගනියි
2026 ජනවාරි මස 30 සිට පෙබරවාරි මස 01 දක්වා නිට්ටඹුව වතුපිටිවල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි පැවති 19 වැනි ජාතික වුෂු ශූරතාවලියේදී, නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට සමත් විය....
2026-02-06
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS GHARIAL’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS GHARIAL’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා 2026 පෙබරවාරි මස 04 වැනි දින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම, කොළඹ වරායේදී සිදු කෙරිණි. ...
2026-02-06
අභිමානවත් 78 වැනි ජාතික නිදහස් දිනයට සමඟාමීව ශ්‍රී ලාංකීය ජාතියට ගෞරව පිණිස නාවික හමුදාව ආචාර වෙඩි මුර 25 ක් පිරිනමයි
‘ගොඩනගමු ශ්‍රී ලංකා’ යන තේමාව පෙරදැරිව පැවති 78 වැනි අභිමානවත් ජාතික නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතියට ගෞරව කිරීම වෙනුවෙන් ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීම, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ග...
2026-02-04
78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී වෙයි
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් “ගොඩනගමු ශ්‍රී ලංකා” යන තේමාව පෙරදැරිව, කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද (2026 පෙබරවාරි...
2026-02-04
කැස්බෑ මස් සහ බිත්තර තොගයක් සමඟ සැකකරුවන් 03ක් මන්නාරම නච්චිකුඩා වෙරළ ප්‍රදේශයේදි නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම නච්චිකුඩා වෙරළ ප්‍රදේශයේ 2026 ජනවාරි මස 31 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, කැස්බෑ මස් කිලෝ ග්‍රෑම් දාහතක් (17), කැස්බෑ බිත්තර ගණනින් තිස් නවයක් (39) සහ ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් තිද...
2026-02-02
නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ 1148 වැනි ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් පොළොන්නරුවේදි ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අරලගංවිල ගම්මානයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) 2026 ජනවාරි මස 29 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණ...
2026-02-01
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් වශයෙන් කටයුතු කරනු ලබන ගරු මැතිව් ඩක්වර්ත් මහතා (Mr Matthew Duckworth) නිල හමුවක් සඳහා 2026 ජනවාරි මස 30 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය. ...
2026-01-31
නීති විරෝධී ලෙස කැස්බෑ බිත්තර සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ත්‍රිකුණාමලය කල්ලඩිචේනයි වෙරළ ප්‍රදේශයේදි නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය කල්ලඩිචේනයි වෙරළ ප්‍රදේශයේ 2026 ජනවාරි මස 28 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස කැස්බෑ බිත්තර ගණනින් එකසිය දහ හතක් (117) සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු (01) නාවික හමුදා භ...
2026-01-31
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිනව ජල මානක ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන වැඩ භාර ගනියි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජල මානක ප්‍රධානී ලෙස පත් වූ රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන, ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවා කාර්යාලයේදි (SLNHS) 2026 ජනවාරි මස 01 වැනි දින වැඩ භාර ගැනීම සිදුකෙරිණි. ...
2026-01-31
National Taekwondo Kyorugi Championship - 2026 තරඟාවලියේදි නාවික හමුදාව ජයග්‍රහන රැසක් දිනා ගනියි
ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය විසින් සංවිධානය කරන ලද, National Taekwondo Kyorugi Championship - 2026 ශූරතාවලියේදී, විශිෂ්ඨ දක්‍ෂතා පෙන්නුම් කරමින් නාවික හමුදාව රන් පදක්කම් දෙකක් (02), රිදී පදක්කම් තුනක් (03) සහ ලෝකඩ පදක්කම් හතරක් (04) දිනා ගැනීමට 2026 ජනවාරි මස 25 වැ...
2026-01-29


