සියළු පුවත්
නාවික හමුදාව විසින් හම්බේගමුව ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ

නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතීන අතර, එහි තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් හම්බේගමුව ජනතානගේ ප්‍රයෝජනය සඳහා හම්බේගමුව පුරාණ රජමහා විහාරස්ථානයේ ...
2016-08-13
අන්තර් නෞකා හා යාත්‍රා කඹ හා ගැට තරඟාවලිය 2016

නාවික හමුදා දියත් විධානය මගින් සංවිධානය කරන ලද 2016 අන්තර් නෞකා හා යාත්‍රා කඹ හා ගැට තරඟාවලිය අගොස්තු මස 12 වන දින ත්‍රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
...
2016-08-13
කථික තරඟාවලියේ ජයග්‍රාහකයන්ට නාවික හමුදාධිපතිතුමන් විසින් ත්‍යාග ප්‍රදානය කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සංවිධානය කළ නාවික හමුදා ප්‍රථම කථික තරඟාවලිය ඊයේ (12) නාවික හමුදා මූලස්ථාන අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී ...
2016-08-13
දේශමාන්‍ය, ජෙනරාල් ඩෙනිස් පෙරේරා ගුණානුස්මරණ දේශනයට නාවික හමුදාධිපති සහභාගී වෙයි

ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේදී ඊයේ (11) පැවැති දේශමාන්‍ය, ජෙනරාල් ඩෙනිස් පෙරේරා මහතාගේ 4 වන ගුණානුස්මරණ දේශනයට සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ එම ...
2016-08-12
කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.5 ක් සමග පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අයත් පුත්තලම හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (11) ස්ථාන දෙකකදී කේරළ ගංජා අලෙවි කරමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වි...
2016-08-12
ශ්‍රි ලංකා නාවික ඉතිහාසයේ ප්‍රථම වරට නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරියෙකු පත් කෙරේ

වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මැතිතුමාගේ සංකල්පයක් මත නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නාවිකයන්ට පිළිගැනිමක් ඇති කිරීම උදෙසා, නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට, නාවික පාලක ප්‍රධාන සු...
2016-08-11
පළමු වරට ඇමෙරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක්

පළමු වරට ඇමෙරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා වටයක්, නාවික හමුදා මූලස්ථානයේදී අගෝස්තු මස 8 සහ 9 යන දෙදින තුල පැවත් විය.
...
2016-08-10
විපතට පත් ඉන්දීය ධීවරයන් බේරා ගැනීමට නාවික හමුදාව කටයුතු කරයි

බටහිර නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවන් වන පී 417 සහ පී 474 ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අගෝස්තු මස 08 වන දින එන්ජිම ක්‍රියා විරහිත වීම හේතුවෙන් අනතුරට ලක් වී ශ්‍රී ලංකාවට අයත් බටහිර මුහුදු සීමා...
2016-08-09
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (8) ඉරන්කේනි වලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස...
2016-08-09
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට

අනලතිව් දූපතට බටහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධිවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු සහ ධීවර යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (9) උ...
2016-08-09
පාකිස්තානු ගුවන් හමුදාධිපති ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

පාකිස්තානු ගුවන් හමුදාධිපති, එයාර් චීෆ් මාෂල් සොහෙල් අමාන් මහතා අද (8) නාවික හමුදා මූලස්ථානයේ චාරිකාවාරයක නිරත වූ අතර, නාවික හමුදා සම්මාන ආචාර මුරයක් මගින් එතුමා ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
...
2016-08-08
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත් කුච්චවේලි, ශ්‍රී ලංකා නාවික නෞකා වලගම්බා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (7) කුච්චවේලි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙ...
2016-08-08
නාවික හමුදාධිපතිතුමා උතුරු නාවික විධානයේ චාරිකාවක නිරත වෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (6) උතුරු නාවික විධානයේ නිරික්ෂණ චාරිකාවක නිරතවිය.
...
2016-08-07
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 7 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලි, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (6) කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ල...
2016-08-07
226 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 289 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 226 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 289 දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව හදාරා අද (6) විසිර යන ලදී.
...
2016-08-06