සියළු පුවත්

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ නව ආඥාපති වශයෙන් කොමදෝරු දිනේෂ් බණ්ඩාර වැඩ භාර ගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රමුඛතම පුහුණු ආයතනය වන ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ 41 වැනි ආඥාපති වශයෙන් කොමදෝරු දිනේෂ් බණ්ඩාර 2025 ජුලි මස 02 වැනි දින වැඩ භාර ගැනීම සිදුකෙරිණි. ...

2025-07-03

රුපියල් මිලියන 202 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා තොගයක් සමඟ සැකකරුවන් 03ක් වෙන්නප්පුවේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව, වෙන්නප්පුව බෝලවත්ත ප්‍රදේශයේ 2025 ජුලි මස 02 වැනි දින සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ කංසා කිලෝ ග්‍රෑම් නව සි...

2025-07-03

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ, අද (2025 ජූලි 02) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය....

2025-07-02

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් 979ක තොගයක් සමඟ සැකකරුවන් 03ක් කල්පිටිය එත්තාලෙයි කලපුව ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2025 ජුලි මස 01 වැනි දින කල්පිටිය එත්තාලෙයි කලපුව ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් නවසිය හැත්තෑනවයක් (979) රැගත් ඩිංගි යාත්‍රා තුනක් (03) සමඟ ...

2025-07-02

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල පරවියන් 65ක් සමඟ සැකකරුවන් 02ක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2025 ජුනි මස 30 වැනි දින මන්නාරම නඩුකුඩා වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස විදේශ රටකින් මෙරටට රැගෙන ආ පරවියන් හැටපස් දෙනෙකු (65) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික ...

2025-07-02

ධීවර ප්‍රජාව වඩාත් සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් මූලික ජීවිත ආධාරක පුහුණු වැඩසටහනක් නාවික හමුදාවේ මූලිකත්වයෙන් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව, ධීවර ප්‍රජාව වෙනුවෙන් මූලික ප්‍රථමාධාර සහ මූලික ජීවිත ආධාරක පුහුණු (Basic Life Support - BLS) වැඩසටහනක්, 2025 ජුනි මස 27 වැනි දින ත්‍රීකුණාමලය මූතූර් ධීවර වරාය කේන්ද්‍ර කර ගනිමින...

2025-07-02

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 ජුනි 30 වැනි දින රාත්‍රී කාලයේ මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් ...

2025-07-02

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මැතිව් ඇලන් හවුස් (Lieutenant Colonel Matthew Alan House) අද (2025 ජුනි 30) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය. ...

2025-07-01

න්‍යෂ්ටික ජාවාරම් හඳුනාගැනීමේ සහ වැළැක්වීමේ උපකරණ ක්‍රියාකරු පුහුණු පාඨමාලාව ත්‍රීකුණාමලයේදී සාර්ථකව නිම කරයි

ත්‍රීකුණාමලය විශේෂ යාත්‍රා බළඝණ මූලස්ථානයේදී අදියර දෙකකින් (02) පැවැත්වුණු, න්‍යෂ්ටික ජාවාරම් හඳුනාගැනීමේ සහ වැළැක්වීමේ උපකරණ ක්‍රියාකරු පුහුණු පාඨමාලාවේ සහතික ප්‍රදානය නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රවීන්...

2025-06-30

දේශීය ජල තීරය තුල නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 30 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව පසුගිය දෙසතිය තුල (2025 ජුනි 09 සිට ජුනි 20 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් සහ පන්...

2025-06-29

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, අද (2025 ජුනි 29) අළුයම් කාලයේ මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් අට දෙන...

2025-06-29

රුපියල් මිලියන 47 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා තොගයක් සමඟ සැකකරුවන් 03ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කරෙයිනගර් කෝවිලන් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2025 ජුනි මස 27 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන 47 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා කිලෝ ග්‍රෑම් දෙසිය නවයක (209) ...

2025-06-29

තලෛමන්නාරමට ඔබ්බෙන් වූ දේශීය ජල තීරයේදී ආපදාවට පත් ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදාව නිරුපද්‍රිතව මුදාගනියි

තලෛමන්නාරමට ඔබ්බෙන් වූ ශ්‍රී ලංකාවට අයත් දේශීය ජල තීරයේදී පෙරලීමෙන් ආපදාවට පත්වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව්දෙනෙකු (04) නිරුපද්‍රිතව මුදා ගැනීමට 2025 ජුනි මස 25 වැනි දින නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි. ...

2025-06-27

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ 2025 ජුනි මස 25 වැනි දින යුද හමුදා මූලස්ථානයේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ හමුවිය....

2025-06-27

කතරගම පාද යාත්‍රාවට සමඟාමීව පරිසර සංරක්‍ෂණය සඳහා නාවික හමුදාවේ ප්‍රජා සත්කාරක දායකත්වය

කුමන ජාතික වන උද්‍යානය ඔස්සේ කතරගම දක්වා පැවැත්වෙන පාද යාත්‍රාව සඳහා සහභාගීවන විශාල බැතිමතුන් පිරිසකට අවශ්‍ය ආරක්‍ෂාව සහ සුභසාධනය සඳහා අවශ්‍ය ප්‍රජාසත්කාරක දායකත්වය ලබාදීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව 2025 ජුනි මස 20 වැනි දින ස...

2025-06-27