සියළු පුවත්
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක උතුරු නාවික විධාන ආඥාපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, Colonel Amanda Johnston නිල හමුවක් සඳහා 2026 ජනවාරි 14 වැනි දින උතුරු නාවික විධාන මූලස්ථානයේදී උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ හමු විය. ...
2026-01-17
ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත ඉන්දීය නාවික හමුදාව වෙතින් රිබ් යාත්‍රාවක්
ශ්‍රි ලංකා සහ ඉන්දීය නාවික හමුදා අතර සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාවය ශක්තිමත් කරමින්, ඉන්දීය නාවික හමුදාව වෙතින් ප්‍රදානය කරන ලද රිබ් යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් පිරිනැමීම, 2026 ජනවාරි මස 15 වැනි දින, කොළඹ වරායේ...
2026-01-17
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද බීඩි කොළ තොගයක් කල්පිටියේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2026 ජනවාරි මස 14 වැනි දින කල්පිටිය කුඩාව ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසිය දහහතක (617) පමණ ...
2026-01-17
ශ්‍රි ලංකා සහ ඉන්දීය නාවික හමුදා අතර 13 වැනි වරට පැවැති මාණ්ඩලික සාකච්ඡාවාරය කොළඹදී සාර්ථකව අවසන් වෙයි
ශ්‍රි ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර දහතුන් වැනි (13) මාණ්ඩලික සාකච්ඡා වාරය (13th Navy to Navy Staff Talks – Indian Navy and Sri Lanka Navy) 2026 ජනවාරි මස 14 දින කොළඹ, ප්‍රදීපාගාර අවන්හලේදී සාර්ථකව පැවැත්වුණු අතර, ඊට සමගාමීව ඉන්දීය නාවික හමුදා දූත මණ්ඩල ප්...
2026-01-16
නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ 1147 වෙනි ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානය බදුල්ල රිදීමාලියද්දේදී ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොලේයාය ප්‍රජා ශාලා භූමියේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) 2026 ජනවාරි මස 13වැනි දින ජනතා අයිතියට ප...
2026-01-16
DOSTI XVII – 2026 නාවික අභ්‍යාසය සඳහා සහභාගීවීමට සුරනිමිල නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකාය විසින් 17 වැනි වරටත් සංවිධානය කරනු ලබන DOSTI XVII – 2026 නාවික අභ්‍යාසය සඳහා සහභාගීවීමට ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමිල නෞකාව අද (2026 ජනවාරි 14) කොළඹ වරායෙන් මාලදිවයිනේ ...
2026-01-16
ආපදා සහන මෙහෙයුම් මධ්‍යයේ ‘රටම එකට’ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම පිළිබඳව නාවික හමුදාව ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඇගැයීමට
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ඊයේ (ජනවාරි 13) අකුරේගොඩ නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත මෙහෙයුම් මැදිරිය නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. එහිදී ‘රටම එකට’ වැඩසටහනේ ජාතික වැදගත්කම අවධාරණය කළ නියෝජ්‍ය ...
2026-01-15
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල පක්‍ෂීන් 237ක් සමඟ සැකකරුවන් 03ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කච්චතිව් දුපත ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස විදේශයකින් මෙරටට රැගෙන ඒමට උත්සාහ කල පක්‍ෂීන් දෙසීය තිස් හත් දෙනෙකු (237) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ ස...
2026-01-15
නීති විරෝධී ලෙස ගොඩ දැමූ වැලි රැගත් ඩිංගි යාත්‍රා 05ක් ත්‍රිකුණාමලය උප්පාරු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය උප්පාරු ප්‍රදේශයේ මහවැලි ගඟ ආශ්‍රිතව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් මහවැලිගඟේ උප්පාරු පාලම අසල ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ගොඩ දැමු වැලි තොග රැගත් ඩිංගි යාත්‍රා පහක් (05), 2026 ජනවාරි මස 13 ...
2026-01-15
නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් 621ක පමණ තොගයක් මීගමුව මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුවට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ 2026 ජනවාරි මස 12 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් හයසිය විසි එකක (621) පමණ තොගයක් නාවික හමුදා භාරයට ග...
2026-01-14
ඖෂධ පෙති 108,480ක තොගයක් කල්පිටිය කන්දක්කුලිය මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය කන්දක්කුලිය මුහුදු ප්‍රදේශයේ 2026 ජනවාරි මස 12 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස රට තුලට ගෙන ඒමට උත්සාහ කල ඖෂධ පෙති එක්ලක්‍ෂ අටදහස් හාරසිය අසූවක (108,480) පමණ තොගයක් නාවික හමුදා භ...
2026-01-13
දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් 01 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව 2026 ජනවාරි මස 12 දින රාත්‍රී කාලයේ, යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉ...
2026-01-13
නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 13ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 ජනවාරි 06 වැනි දින සිට 11 වැනි දින දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් භාවිතයෙන්, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන්, බලපත්‍ර නොමැතිව කිමිදුම් කටයුතු සිදුකරමින් සහ නීති විරෝ...
2026-01-13
අඹන්ගඟ ඔස්සේ ජනතාව වෙත ප්‍රවාහන පහසුකම් සැලසීමේ නාවික හමුදා මෙහෙයුම නාවික හමුදාධිපති නිරීක්‍ෂණය කරයි
පැවති අයහපත් කාළගුණය හේතුවෙන් බිඳවැටුණු අඹන්ගඟ පාලම යතාවත් කිරීම සම්පූර්ණ කරන තෙක්, පාසල් ළමුන් ඇතුළු ප්‍රදේශයේ ජනතාව වෙත එම ගඟ ඔස්සේ ප්‍රවාහන පහසුකම් සැලසීම වෙනුවෙන් 2025 දෙසැම්බර් මස 24 වන දින නාවික හමුදාව විසින් විශේෂ බෝට්ටු ...
2026-01-12
විදේශීය කංසා කිලෝ 02ක් සමඟ සැකකරුවෙක් යාපනය මරදන්කේනි ප්‍රදේශයේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව, යාපනය මරදන්කේනි ප්‍රදේශයේ 2026 ජනවාරි මස 09 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී විදේශීය කංසා කිලෝග්‍රෑම් දෙකක (02) පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ...
2026-01-11


