සියළු පුවත්

නිල හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ ‍කොමසාරිස් ගරු Andalib Elias මහතා අද දින (2024 නොවැම්බර් 12) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය....

2024-11-12

වෙළඳ සහ රාජ්‍ය සේවා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ වේගි චෙස් කණ්ඩායම් (Rapid team) තරාඟාවලියේ ශූරතාව නාවික හමුදාව දිනාගනි

06 වන වෙළඳ සේවා සහ රජ්‍ය සේවා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ වේගි කණ්ඩායම් චෙස් ශූරතාවලිය කොළඹ ක්‍රීඩා අමාත්‍යශ ශ්‍රවනාගාරයේදී 2024 නොවැම්බර් මස 09 සහ 10 යන දෙදින පැවැත්වීමට කටයුතු කෙරුණු අතර, එහිදී නාවික හමුදාව විසින් ජයග්‍රහණ රැසක් ...

2024-11-12

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින (2024 නොවැම්බර් 12) යාපනය, චූණ්ඩිකුලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්...

2024-11-12

ඉන්දීය වෙරළ ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂක ජෙනරාල් නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දීය වෙරළ ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පරමේෂ් සිවමනි (DG Paramesh Sivamani, PTM, TM ) නිල හමුවක් සඳහා අද දින (2024 නොවැම්බර් 11) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය. ...

2024-11-11

කළම්බු ප්ලෑන් සහ ඩයලොග් ආසියාටා සමාගම සමස්ත ලංකා චිත්‍ර සහ සජීවීකරණ විඩියෝ තරඟාවලියේ තිළිණ සඳහා අනුග්‍රාහකත්වය දක්වයි

“මත්ද්‍රව්‍යයෙන් තොර දීප්තිමත් අනාගතයක් සඳහා ළමුන් සහ තරුණ පරපුර බලගැන්වීම” යන උදාර තේමාව පෙරදැරිව, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා ස්ථාපිත කාර්යසාධක බලකායේ මූලිකත්වයෙන් පාසැල් දූ දරුවන් සහ නව යොවුන...

2024-11-11

රණක්‍ෂිතයට පත් විශ්‍රාමික නාවිකයෙකු වෙත රෝද පුටුවක් පිරිනමයි

මානුෂීය මෙහෙයුමේදී රණක්‍ෂිතයට පත්ව සිටින බල නැවි අයිඩීඑන් තිලක්කුමාර යන විශ්‍රාමික කණිෂ්ඨ නාවිකයා වෙත රෝද පුටුවක් පිරිනැමීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒක...

2024-11-11

ධීවරයින් වෙනුවෙන් නාවික හමුදාව මඟින් මත්ද්‍රව්‍ය නිවාරණ සහ මූලික ජීවිත ආධාරක පුහුණු වැඩසටහන් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ධීවර අමාත්‍යාංශය හා එක්ව ධීවරයින් වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ සහ මූලික ජීවිත ආධාරක (Basic Life Support - BLS) පුහුණු වැඩසටහන් 2024 ජූලි මස 14 වන දින සිට 2024 නොවැම්බර් 08 වන දින දක්වා ත්‍රීකුණාමළය කොඩ්බේ...

2024-11-11

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vela’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vela’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද දින (2024 නොවැම්බර් 10) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...

2024-11-10

74 වන නාවික හමුදා සංවත්සර දිනය වෙනුවෙන් නාවිකයන්ගේ සුහද හමුව උත්කර්ෂවත් අයුරින් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සර දිනය සැමරීම සඳහා ආගමික සහ නාවික හමුදා සම්ප්‍රදායන්ට මුල්තැනක් දෙමින් වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කර ඇති අතර, එම වැඩසටහන් මාලාවේ නාවිකයන්ග...

2024-11-09

අන්තර් විධාන පිහිනුම් හා දිය පන්දු තරඟාවලිය ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී සාර්ථකව අවසන් වෙයි

අන්තර් විධාන පිහිනුම් හා දිය පන්දු තරඟාවලිය 2024 නොවැම්බර් මස 05 වන දින සිට 08 වන දින දක්වා ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පිහිණුම් තඨාකයේදී පැවති අතර, පිහිනුම් පිරිමි ශූරතාවය දියත් විධානයත්, පිහිනුම් කාන්තා ශූරතාවය නැගෙනහිර න...

2024-11-09

නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකල සැකකරුවන් තිදෙනෙකු මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම වන්කාලේ ප්‍රදේශයේ අද දින (2024 නොවැම්බර් 09) අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකර අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ගණනින් පන්සිය අසූ පහක (58...

2024-11-09

නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස, රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු 2024 නොවැම්බර් මස 09 වන දින සිට පත් කෙරුණු අතර, ඊට අදාළ පත්වීම් ලිපිය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් නාවික ...

2024-11-09

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 34 කට අධික සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ අද දින (2024 නොවැම්බර් 09) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි. ...

2024-11-09

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂක ජෙනරාල් නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂක ජෙනරාල් ලෙස පත් වූ රියර් අද්මිරාල් රාජප්‍රිය සේරසිංහ, නිල හමුවක් සඳහා පසුගියදා (2024 නොවැම්බර් 05) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේර...

2024-11-09

නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස, රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ 2024 නොවැම්බර් මස 05 වන දින පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය අද දින (2024 නොවැම්...

2024-11-08