Sri Lanka Navy – Official Logo

Operations News [Sinhala]

2026

September

නාවික හමුදා සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුමකින් මන්නාරම උතුරු  මුහුදේදී ආපදාවටපත් ධීවරයින් 02ක්  මුදා ගනියි

නාවික හමුදා සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුමකින් මන්නාරම උතුරු මුහුදේදී ආපදාවටපත් ධීවරයින් 02ක් මුදා ගනියි

මන්නාරම උතුරු මුහුදේදී අපදාවට පත්, එක් දින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් දෙදෙනෙකු (02) කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, නාවික හමුදාව, අද දින (2026 සැප්තැම්බර් 21) අළුයම සි...

Read More
21 September 2026
අයහපත් කාලගුණික තත්වය හමුවේ ආපදා සහන මෙහෙයුම් සඳහා නාවික හමුදාව සීරුවෙන්

අයහපත් කාලගුණික තත්වය හමුවේ ආපදා සහන මෙහෙයුම් සඳහා නාවික හමුදාව සීරුවෙන්

ශ්‍රී ලංකාවට ඊශාන දෙසින්, බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය හේතුවෙන්, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා ආපදා සහන ක...

Read More
21 September 2026
කොළඹ වරාය ආසන්න මුහුදේදී හදිසි අනතුරකට පත් නාවික නියමුවෙකු නාවික හමුදාව මඟින් මුදා ගැනේ

කොළඹ වරාය ආසන්න මුහුදේදී හදිසි අනතුරකට පත් නාවික නියමුවෙකු නාවික හමුදාව මඟින් මුදා ගැනේ

කොළඹ වරාය වෙත වෙළඳ නෞකාවක් රැගෙන ඒම සඳහා එම නෞකාවට ගොඩවීමට උත්සාහ කිරීමේදී හදිසි අනතුරකට ලක්ව මුහුදට වැටුණු නාවික නියමුවෙකු (Pilot) 2026 සැප්තැම්බර් මස 17 වන දින රාත්‍රීයේදී නාවික හමුදාව විසින් නිරුපද්‍රතව මුදා ගැනීමට...

Read More
18 September 2026
බත්තලන්ගුංඩුව දූපතේ හදිසි රෝගාබාධයකට ලක්වූ පුද්ගලයෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහාය

බත්තලන්ගුංඩුව දූපතේ හදිසි රෝගාබාධයකට ලක්වූ පුද්ගලයෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහාය

බත්තලන්ගුංඩුව දූපතේ හදිසි රෝගාබාධයක් හේතුවෙන් අසාධ්‍ය වූ රෝගියෙකු හට මූලික ප්‍රථමාධාර ලබා දී කල්පිටිය මූලික රෝහල වෙත ‍යොමු කිරීමට නාවික හමුදාව 2026 සැප්තැම්බර් මස 17 වැනි දින රාත්‍රී කාලයේදී කටයුතු කෙරිණි.

Read More
18 September 2026
පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ඇල්ලූ මත්ස්‍ය තොගයක් සමඟ සැකකරුවන් 02ක් මන්නාරම මුලන්කාවිල්හිදී නීතියේ රැහැනට

පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ඇල්ලූ මත්ස්‍ය තොගයක් සමඟ සැකකරුවන් 02ක් මන්නාරම මුලන්කාවිල්හිදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 සැප්තැම්බර් මස 15 වැනි දින මන්නාරම මුලන්කාවිල් යහප්පාර් වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකෙරෙන මත්ස්‍යයින් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ...

Read More
16 September 2026
නීති විරෝධී ලෙස  මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 04 ක් උතුරු මුහුදේදී  නීතියේ රැහැනට

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 04 ක් උතුරු මුහුදේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කල්මුනේ තුඩුවට ඔබ්බෙන් වූ කලපු ප්‍රදේශයේ 2026 සැප්තැම්බර් මස 15 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ගණනින් නව දහසක (9000) තොගයක් සමඟ ...

Read More
16 September 2026
නීති විරෝධී ලෙස  මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 02 ක් යාපනයේදී  නීතියේ රැහැනට

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 02 ක් යාපනයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, අල්ලප්පිඩ්ඩි ප්‍රදේශයේ 2026 සැප්තැම්බර් මස 12 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) සමඟ යාත්‍රාවක් (01) සහ මුහුද...

Read More
13 September 2026
පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ඇල්ලූ මත්ස්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු මූතූර්හිදී නීතියේ රැහැනට

පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ඇල්ලූ මත්ස්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු මූතූර්හිදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 සැප්තැම්බර් මස 09 වැනි දින මූතූර් ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද මත්ස්‍යයින් තොගයක් සමඟ සැකකරුවෙකු නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

Read More
10 September 2026

August

නීති විරෝධි ලෙස අළෙවි කිරීම සඳහා ඖෂධ පෙති තොගයක් සන්තකයේ තබාගත් සැකකරුවෙක් නීතියේ රැහැනට

නීති විරෝධි ලෙස අළෙවි කිරීම සඳහා ඖෂධ පෙති තොගයක් සන්තකයේ තබාගත් සැකකරුවෙක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව අනුරාධපුරය මාතලේ මංසන්දිය ප්‍රදේශයේ 2026 අගෝස්තු මස 29 වැනි දින සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස අළෙවි කිරීම සඳහා ඖෂධ පෙති තොගයක් සන්තකයේ තබාගත් සැක...

Read More
30 August 2026
නීති විරෝධි ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 33ක් නීතියේ රැහැනට

නීති විරෝධි ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 33ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය සහ ධීවර පරීක්‍ෂක කාර්යාල හා එක්ව, 2026 අගෝස්තු මස 16 සිට 27 දක්වා කාල සීමාව තුල දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්; නීති විරෝධි ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ග...

Read More
30 August 2026

Accessibility Tools