Event News [Sinhala]
2026
September
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ‘INS UDAYGIRI’ යුද නෞකාව දිවයිනෙන් පිටත්වෙයි
නිල සංචාරයක් සඳහා 2026 සැප්තැම්බර් මස 08 වැනි දින දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS UDAYGIRI’ යුද නෞකාව, නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, අද දින (2026 සැප්තැම්බර් 11) දිවයිනෙන් පිටත් වූ අතර, ශ්‍රී ලංකා ...
ඩෙල්ෆ්ට් දූපතේ සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව පහසුකම් සලසයි
යාපනය, ඩෙල්ෆ්ට් දූපතේ ආරම්භකර ඇති යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් ඩෙල්ෆ්ට් දූපත වෙත ආරක්‍ෂිතව ප්‍රවාහනය කිරීම සඳහා මුහුදු ප්‍රවාහන පහසුකම් සැලසීමට නාවික හමුදා...
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කොමදෝරු M Moniruzzaman නිල හමුවක් සඳහා අද දින (2026 සැප්තැම්බර් 10) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන්...
නැගෙනහිර නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයින් වෙනුවෙන් සංග්‍රාමික අත්දැකීම් හුවමාරු වැඩසටහනක්
නැගෙනහිර නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයින්ගේ වෘත්තීය දැනුම, මෙහෙයුම් අවබෝධය සහ නායකත්ව හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කළ, සංග්‍රාමික අත්දැකීම් හුවමාරු වැඩසටහනක්, 2026 සැප්තැම්බර් මස 09 වැනි දින ත්‍රිකුණා...
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් Keith Miles අද දින (2026 සැප්තැම්බර් 08) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන්...
ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක විද්‍යායතනයේ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවෙයි
ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන, ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක විද්‍යායතනයේ, කර්නල් Adam Geoffrey McGuinness ගේ දූත ප්‍රධානත්වයෙන් සහ එම විද්‍යායතනයේ, ආරක්‍ෂක සේවා අණ හා උපායමාර්ගික අධ්‍යන පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධ...
ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජ මහකොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජ මහකොමසාරිස්, අතිගරු Masood Imad මහතා නිල හමුවක් සඳහා අද දින (2026 සැප්තැම්බර් 08) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු හමු විය.
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS UDAYGIRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS UDAYGIRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2026 සැප්තැම්බර් 08) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම, කොළඹ වරායේදී සිදු ...
වික්‍රම-II නෞකාවේ අභිනව අණදෙන නිලධාරි වැඩ භාර ගනියි
ශ්‍රී ලංකා නාවික නෞකා වික්‍රම-II නෞකාවේ අභිනව අණදෙන නිලධාරී ලෙස පත් කෙරුණු කොමාණ්ඩර් යාපා වීරතුංග, 2026 සැප්තැම්බර් මස 07 වැනි දින කන්කසන්තුරය ‘PH Bay’ පරිශ්‍රයේදී එම නෞකාවේ අණදෙන නිලධාරි ධූරයේ රාජකාරී නිල වශයෙන් භාර ...
ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන, ජ්‍යෙෂ්ඨ කර්නල් එෆ්යූ ෂිආඕ (Senior Colonel FU Xiao) අද දින (2026 සැප්තැම්බර් 04) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික ...