Sports News [Sinhala]
2026
September
අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2026 සාර්ථකව නිමාවට පත්වෙයි
අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2026, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී 2026 සැප්තැම්බර් මස 03 සිට 05 දක්වා සාර්ථකව පැවැත්විණි. එහි පිරිමි සහ කාන්තා සමස්ථ ශ...
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත රාජධානියේ තානාපති ඇතුළු පිරිසක් නැගෙනහිර නාවික විධානයේ ආඥාපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත රාජධානියේ තානාපති, අතිගරු වීබේ ජැකෝබ් ඩී බෝයර් (H.E. Wiebe Jakob DE BOER) ඇතුළු නියෝජිතයින් පිරිසක් අද දින (2026 සැප්තැම්බර් 01) නැගෙනහිර නාවික විධානයේ නිල සංචාරයක නිරත වූ අතර, එම නිල සංචාරය අත...
August
අන්තර් විධාන පිහිණුම් හා දිය පන්දු තරඟාවලිය ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී සාර්ථකව අවසන් වෙයි
නාවික හමුදා අන්තර් විධාන පිහිණුම් හා දිය පන්දු තරඟාවලිය, 2026 අගෝස්තු මස 23 වැනි දින සිට 26 වැනි දින දක්වා ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පිහිණුම් තඨාකයේදී සාර්ථකව පැවත්වුනු අතර, තරඟාවලියේ පිරිමි හා කාන්තා ශූරතා ...
‘අන්තර් විධාන අත්පන්දු තරඟාවලිය - 2026’ සාර්ථකව නිමාවට පත්වෙයි
‘අන්තර් විධාන අත්පන්දු තරඟාවලිය - 2026’ ශ්‍රි ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ක්‍රීඩා පිටියේදී, 2026 අගෝස්තු මස 10 වන දින සිට 13 වන දින දක්වා පැවැත්වුණු අතර, දකුණු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු අරුණ වීරසිංහ ප්‍රධ...
ලුතිනන් කොමාණ්ඩර් ආරච්චිගේ නිශ්ශංක ගෙන් ජාත්‍යන්තර ටයිකොන්ඩෝ ජයග්‍රහනයන්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කොමාන්ඩර් ආරච්චිගේ නිශ්ශංක දකුණු කොරියාවේ පැවති ජාත්‍යන්තර ටයිකොන්ඩෝ තරගාවලින් සඳහා සහභාගී වෙමින්, ජාත්‍යන්තර පදක්කම් හතරක් දිනා ගනිමින් මව් බිමටත් නාවික හමුදාවටත් කීර්තියක් අත්කර දීම...
June
14 වන ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලය නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි
2026 සහ 2027 වර්ෂයන්ට අදාල 14 වන ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ විධායක කමිටු සහ පොදු කමිටු රැස්වීම නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් 2026 ජූනි මස 19 වන දින නාවික හමුදා මුලස්ථානයේදී පැවැත්විය.
“Navy Commander’s Cup - 2026” ගොල්ෆ් තරගාවලිය ත්‍රිකුණාමලය සැන්ඩි බේ හීදී සාර්ථකව නිමාවට පත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා ගොල්ෆ් සංචිතය මගින් සංවිධානය කරන ලද “Navy Commander’s Cup -2026” ගොල්ෆ් තරගාවලිය 2026 ජුනි මස 21 වන දින ත්‍රිකුණාමලය, සැන්ඩි බේ ගොල්ෆ් පිටියේදි සාර්ථකව පැවැත්වුණු අතර, තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙ...
අන්තර් විධාන මුෂ්ඨි ප්‍රහාරක ශුරතාවලිය - 2026 නාවික තඨාකාංගනයේදී සාර්ථකව පවත්වයි
‘අන්තර් විධාන මුෂ්ඨි ප්‍රහාරක ශුරතාවලිය -2026’, 2026 ජුනි මස 10 වැනි දින සිට 14 වැනි දින දක්වා නාවික තඨාකාංගන මුෂ්ඨි ප්‍රහාරක ක්‍රිඩාගාරයේදි පැවත්වුණු අතර, එහිදි පිරිමි ශූරතාවය උතුරු නාවික විධානයත්, කාත්නා ශුරතාවය පුහ...
නාවික හමුදාව ‘Puttalam Motor Rush Championship - 2026’ ධාවන තරගාවලියේ යතුරු පැදි අංශයේ ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට සමත් වෙයි
පුත්තලම මෝටර් රේසින් ක්ලබ් විසින් සංවිධානය කරන ලද ‘Puttalam Motor Rush Championship - 2026’ තරගාවලිය, දිවයිනේ ප්‍රභල අතිධාවනකාරී යතුරුපැදි ක්‍රීඩකයින්ගේ සහභාගත්වයෙන් 2026 ජුනි මස 07 වන දින පුත්තලම ධාවන පථයේදී පැවති අත...