සියළු පුවත්

නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් නොරොච්චෝලේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව නොරොච්චෝල, සේතපොල ප්‍රදේශයේ අද දින (2023 දෙසැම්බර් 07) අළුයම සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් එක් දහස් දෙසිය අසූහයක (1286) පමණ තොගයක් ප්‍රවාහනය කරම...

2023-12-07

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 04 ක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2023 දෙසැම්බර් මස 06 වන දින සවස් කාලයේ මන්නාරමට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සහ කන්ක...

2023-12-07

කල්මුණේ කාර්තිව් වෙරළට ගොඩගසන ලද මිනිමුතු මෝරෙකු නාවික හමුදා සහයෙන් නිරුපද්‍රිතව සාගරයට මුදාහැරේ

කල්මුණේ කාර්තිව් වෙරළට ගොඩගසන ලද මිනිමුතු මෝරෙකු (01) නැවත නිරුපද්‍රිතව ගැඹුරු මුහුද වෙත මුදා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 දෙසැම්බර් මස 05 වන දින කටයුතු කෙරිණි. ...

2023-12-06

නාවික හමුදා අන්තර් විධාන පැසිපන්දු තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වෙයි

අන්තර් විධාන පැසිපන්දු තරඟාවලිය - 2023, වැලිසර ශ්‍රිලංනානෞ ගැමුණු ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී 2023 නොවැම්බර් මස 06 වන දින සිට දෙසැම්බර් මස 02 වන දින දක්වා පැවති අතර, එහිදී තරඟයේ පිරිමි ශූරතාවය පුහුණු විධානය...

2023-12-06

නාවික හමුදාධිපති ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ දහහත්වන (17) පාඨමාලාව සඳහා ආරාධිත දේශනයක් පවත්වයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති, මේජර් ජෙනරාල්, ලසන්ත රොද්‍රිගු ගේ ආරාධනයකට අනුව එම විද්‍යාලයේ දහහත්වන (17) මාණ්ඩලික පාඨමාලාව සඳහා ආරාධිත දේශනයක් පැව...

2023-12-05

නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, කීරිමුන්දලම කලපු ප්‍රදේශයේ අද දින (2023 දෙසැම්බර් 03) උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම කලපු ප්‍රදේශයේ සඟවා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් හාරසිය හැට පහක (465) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාර...

2023-12-03

07 වන ජාතික වේග හබල් ඔරු යාත්‍රා තරඟාවලිය - 2023 හි සමස්ථ විවෘත පිරිමි අනුශූරතාවය නාවික හමුදාව දිනාගනියි

07 වන ජාතික වේග හබල් ඔරු යාත්‍රා තරඟාවලිය - 2023 නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් 2023 නොවැම්බර් මස 30 වන දින සිට දෙසැම්බර් මස 02 දින දක්වා බත්තරමුල්ල, දියවන්නා ඔයෙහි පැවැත්වූ අතර, එහිදි සමස්ථ විවෘත පි...

2023-12-03

නාවික හමුදා කථික තරඟාවලියේ සහ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත සහතික සහ තිළිණ ප්‍රධානය කෙරේ

ශ්‍රි ලංකා නාවික හමුදා පර්යේෂණ ඒකකය මඟින් සංවිධානය කරනු ලැබූ නාවික හමුදා කථික තරඟාවලිය - 2023 (Public Speaking Competition - 2023) සහ 2023 වර්ෂයේ පවත්වන ලද අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත සහතික සහ තිළිණ ප්‍රධානය ...

2023-12-03

73 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක් ත්‍රිකුණාමලය නාවික රෝහලේදී

නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කල ලේ දන්දීමේ වැඩසටහනක් 2023 ‍දෙසැම්බර් මස 01 වන දින ත්‍රීකුණාමලය, නාවික රෝහලේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙ‍රිණි. ...

2023-12-03

73 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා පල්ලියේදී දේව මෙහෙයක්

2023 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ ඉස්ලාම් දේව මෙහෙය අද දින (2023 ‍දෙසැම්බර් 02) කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්...

2023-12-02

73 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර් දේවස්ථානයේදී හින්දු ආගමික වැඩසටහනක්

2023 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ හින්දු ආගමික වැඩසටහන 2023 දෙසැම්බර් මස 01 වන දින කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේ...

2023-12-02

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්ය සාධක බලකාය හා මාධ්‍ය ආයතන අතර සාකච්ඡාවක් පවත්වයි

ශ්‍රී ලංකාව තුල විෂ සහ අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සඳහා පියවර ගැනීමේදී මාධ්‍ය භාවිතා කලයුතු ආකාරය සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන සමඟ සාක‍ච්ඡාවක්, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්ය සාධක බලක...

2023-12-01

ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ වාර්ෂික සුහද හමුව - 2023 උත්කර්ෂවත් අයුරින් පවත්වයි

දෙසැම්බර් මස 08 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ 44 වන සංවත්සරය නිමිත්තෙන් වූ වාර්ෂික සුහද හමුව නාවික හමුදා සංගමයේ ගරු සභාපති, හිටපු නාවික හමුදාධිපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයෙකු වන අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණර...

2023-12-01

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 12 ක් සිලාවතුරේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින (2023 නොවැම්බර් 29) අළුයම සිලාවතුර කොන්ඩච්චිකුඩා ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් දොළොස් දෙනෙකු (12) සමඟ ඩිංගි යාත්...

2023-11-29

කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු යාපනය වෙත්තලකේනිහිදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2023 නොවැම්බර් මස 27 වන දින සවස් කාලයේ යාපනය, වෙත්තලකේනි වත්තිරායන් ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, ගෙවත්තක වලදමා සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් තිස් හතරකට (34) අධික තොගයක් සමඟ ස...

2023-11-28