සියළු පුවත්

අන්තර් සංවිධාන කණිෂ්ඨ එල්ලේ තරඟාවලියේ සමස්ථ ශූරතාවය නාවික හමුදාව විසින් දිනාගනියි

ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය විසින් සංවිධානය කරන ලද අන්තර් සංවිධාන කණිෂ්ඨ පිරිමි එල්ලේ තරඟාවලි‍ය, 2023 නොවැම්බර් මස 21 වන දින සිට 24 වන දින දක්වා වැලිසර, නවලෝක ක්‍රීඩා පිටියේදී සහ කැළණිය පොල්හේන සීවලී ක්‍රීඩා පිටියේදී පැවති අතර, එහි සම...

2023-11-28

‘සයුරුසර’ සඟරාවේ 47 වන කලාපය එළිදකී

නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ කාර්යාලය මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘සයුරුසර’ සඟරාවේ 47 වන කලාපය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පිළිගැන්වීම, එහි ප්‍රධාන සංස්කාරක, කොමාණ්ඩර් (ස්වේ) එස්ආර් සුදුසිංහ විසින්...

2023-11-27

කේරළ ගංජා ප්‍රවාහනය කල සැකකරුවන් 02 ක් යාපනයේ කයිට්ස් දූපතේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2023 නොවැම්බර් මස 25 වන දින දහවල් කාලයේ යාපනය, කයිට්ස් දූපතේ නරන්තනේ ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් තුනකට (03) අධික ත...

2023-11-26

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය නිමිත්තෙන් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් හා දානමය පුණ්‍යකර්මයක්‌ වැලිසර නාවික සංකීර්ණයේදී

2023 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා, සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සහ දානමය පුණ්‍යකර්මයක්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත ...

2023-11-25

ත්‍රිකුණාමලය හින්දු සංස්කෘතික ශාලාවේ පැවති ප්‍රජා සායනය සහ සෞඛ්‍ය කඳවුර සඳහා නාවික හමුදා දායකත්වය

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය සිංහ සමාජය හා එක්ව 2023 නොවැම්බර් මස 22 වන දින ප්‍රජා අක්ෂි සායනයක් සහ බෝ නොවන රෝග නිවාරණ වැඩසටහනක්, ත්‍රිකුණාමලය හින්දු සංස්කෘතික ශාලාවේදී පැවැත්වීමට කටයුතු කෙරිණි....

2023-11-25

12 වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී සාර්ථකව නිමාවට පත් වෙයි

දොළොස්වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල 2023 නොවැම්බර් මස 24 වන දින කොළඹ, සුගතදාස ක්‍රීඩාංගණයේදී අති උත්කර්ෂවත් අයුරින් නිමාවට පත් වූ අතර, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බංඩාර ‍තෙන්නකෝන් මැතිතුමා ‍ගේ ප්‍රධානත්වයෙන් පැවති එම අවස්ථ...

2023-11-25

මුහුදේ ආපදා සඳහා ප්‍රතිචාර දැක්වීම හා මෙහෙයුම් සම්බන්ධීකරණය පිළිබඳ උසස් පාඨමාලාවේ සහතික ප්‍රදානය ත්‍රිකුණාමලයේදී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා නාවිකයින් වෙනුවෙන්, ප්‍රංශයේ රී-යූනියන් දූපතේ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින් (French MRCC of Reunion Island) පවත්වනු ලැබූ, මුහුදේ ඇතිවන ආපදා ...

2023-11-25

වාණිජ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් ත්‍රිකුණාමලයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2023 නොවැම්බර් මස 23 වන දින ත්‍රිකුණාමලය, බස් නැවතුම්පොළ අසල ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස ‍වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු දහයක් (10) සහ විදුලි නොවන ...

2023-11-25

ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ දෙවන ජාතික ආරක්‍ෂක පාඨමාලාවේ ‍උපාධි ප්‍රදානෝත්සවය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි

කොළඹ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ දෙවන ජාතික ආරක්‍ෂක පාඨමාලාව සාර්ථකව අවසන් කළ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් තිස් හයදෙනෙකු (36) වෙත උපාධි ප්‍රදානය කිරීම, ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනි...

2023-11-24

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ජලාජ් පොන්නම්පෙරුම නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 ක සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් ජලාජ් පොන්නම්පෙරුම අද දින (2023 නොවැම්බර් 23) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී. ...

2023-11-23

නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, ඉප්පන්තිව් දූපත අසල මුහුදු ප්‍රදේශයේ 2023 නොවැම්බර් මස 22 වන දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් හාරසිය හැත්තෑ හතක (477) පමණ තොගය...

2023-11-23

73 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා ඒකාබද්ධ ක්‍රිස්තියානි සැමරුම් හා තුති පුද කිරීමේ දේව මෙහෙයක්

2023 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාලාවේ ඒකාබද්ධ ක්‍රිස්තියානි සැමරුම් හා තුති පුද කිරීමේ දේව මෙහෙය, නාවික හමු...

2023-11-22

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 09 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, අරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 නොවැම්බර් මස 20 වන දින උදෑසන කාලයේදී සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් නව දෙනෙකු (09) සමඟ කිම...

2023-11-21

රුපියල් මිලියන 40 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය කරෙයිනගර් වෙරළේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කරෙයිනගර් සාම්පලෝඩයි වෙරළ ප්‍රදේශයේ 2023 නොවැම්බර් මස 20 වන දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ ළඳු කැළෑවක් තුල සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් එකසිය එකකට (101) අධික තොගය...

2023-11-21

නාවික හමුදාවේ දායකත්වයෙන් තණමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පුන්‍යකර්මය උත්කර්ෂවත් අයුරින් පවත්වයි

තණමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය මෙවරත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ බැති බර දායකත්වයෙන් 2023 නොවැම්බර් මස 18 සහ 19 දෙදින උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු කෙරිණි. ...

2023-11-20