Sri Lanka Navy – Official Logo

Event News [Sinhala]

2026

September

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ ‍කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ ‍කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ ‍කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් Keith Miles අද දින (2026 සැප්තැම්බර් 08) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන්...

Read More
08 September 2026
ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක විද්‍යායතනයේ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවෙයි

ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක විද්‍යායතනයේ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවෙයි

ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන, ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක විද්‍යායතනයේ, කර්නල් Adam Geoffrey McGuinness ගේ දූත ප්‍රධානත්වයෙන් සහ එම විද්‍යායතනයේ, ආරක්‍ෂක සේවා අණ හා උපායමාර්ගික අධ්‍යන පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධ...

Read More
08 September 2026
ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජ මහකොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජ මහකොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජ මහකොමසාරිස්, අතිගරු Masood Imad මහතා නිල හමුවක් සඳහා අද දින (2026 සැප්තැම්බර් 08) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු හමු විය.

Read More
08 September 2026
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS UDAYGIRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS UDAYGIRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS UDAYGIRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2026 සැප්තැම්බර් 08) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම, කොළඹ වරායේදී සිදු ...

Read More
08 September 2026
වික්‍රම-II නෞකාවේ අභිනව අණදෙන නිලධාරි වැඩ භාර ගනියි

වික්‍රම-II නෞකාවේ අභිනව අණදෙන නිලධාරි වැඩ භාර ගනියි

ශ්‍රී ලංකා නාවික නෞකා වික්‍රම-II නෞකාවේ අභිනව අණදෙන නිලධාරී ලෙස පත් කෙරුණු කොමාණ්ඩර් යාපා වීරතුංග, 2026 සැප්තැම්බර් මස 07 වැනි දින කන්කසන්තුරය ‘PH Bay’ පරිශ්‍රයේදී එම නෞකාවේ අණදෙන නිලධාරි ධූරයේ රාජකාරී නිල වශයෙන් භාර ...

Read More
08 September 2026
ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන, ජ්‍යෙෂ්ඨ කර්නල් එෆ්යූ ෂිආඕ (Senior Colonel FU Xiao) අද දින (2026 සැප්තැම්බර් 04) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික ...

Read More
04 September 2026
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 2026 වාර්ෂික පුහුණු කඳවුර ආරම්භ වෙයි

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 2026 වාර්ෂික පුහුණු කඳවුර ආරම්භ වෙයි

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 2026 වාර්ෂික පුහුණු කඳවුරේ සාමාරම්භක අවස්ථාව අද දින (2026 අගෝස්තු 31) ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරී කපිතාන් අනුර කරුණාරත්නගේ ආරාධනයෙන්, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති කොමදෝරු අර...

Read More
01 September 2026

August

ශක්තිමත් පවුල් සංස්ථාවක් සහ සුරක්ෂිත සමාජයක් වෙනුවෙන් කාන්තාවන් සවිබල ගැන්වීමේ විශේෂ වැඩමුළුවක් නාවික හමුදා මුලස්ථානයේදී

ශක්තිමත් පවුල් සංස්ථාවක් සහ සුරක්ෂිත සමාජයක් වෙනුවෙන් කාන්තාවන් සවිබල ගැන්වීමේ විශේෂ වැඩමුළුවක් නාවික හමුදා මුලස්ථානයේදී

‘ශක්තිමත් පවුල් සංස්ථාවක් සහ සුරක්ෂිත සමාජයක් වෙනුවෙන් කාන්තාවන් සවිබල ගැන්වීම’ යන තේමාව පෙරදැරිව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාන්තා නිලධාරින් සහ නාවිකයින් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක්, 2026 අගෝස්තු මස 25 වැනි දින නා...

Read More
29 August 2026
අභිනව නාවික හමුදා වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් ලෙස කොමදෝරු චමින්ද කරුණාසේන වැඩ භාර ගනියි

අභිනව නාවික හමුදා වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් ලෙස කොමදෝරු චමින්ද කරුණාසේන වැඩ භාර ගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිනව වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් ලෙස පත් කෙරුණු කොමදෝරු චමින්ද කරුණාසේන, අද දින (2026 අගෝස්තු 28) නාවික හමුදා මූලස්ථානයේදී එම ධුරයේ රාජකාරී නිල වශයෙන් භාර ගැනීම සිදු කෙරිණි.

Read More
28 August 2026
සමුද්‍රීය ආරක්‍ෂාව සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කරගැනීම පිළිබඳ වැඩමුළුව කොළඹදී සාර්ථකව අවසන් වෙයි

සමුද්‍රීය ආරක්‍ෂාව සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කරගැනීම පිළිබඳ වැඩමුළුව කොළඹදී සාර්ථකව අවසන් වෙයි

ඉන්දියානු සාගරයේ තීරණාත්මක සමුද්‍රීය ගමන් මාර්ගයන්ගේ ආරක්ෂාව සඳහා පාර්ශවකරුවන්ගේ සමුද්‍රීය ධාරිතා ගොඩනැගීම වෙනුවෙන්, යුරෝපා සංගමය විසින් ක්‍රියාත්මක කරනු ලබන EU CRIMARIO වැඩසටහන යටතේ (The European Union’s Critical Mar...

Read More
28 August 2026

Accessibility Tools