Event News [Sinhala]
2026
July
මොරටුව විශ්වවිද්‍යාලයේ ඩෙංගු මර්දන වැඩසටහනක් සඳහා නාවික හමුදා සහය
'ක්ලීන් ශ්‍රී ලංකා' ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය හා ශ්‍රී ලංකා පොලිස් පරිසර ආරක්‍ෂක අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන "ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා" ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව, විශේෂ පිරිසිදු කිරීමේ වැඩස...
ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන සාර්ථක කරගැනිම සඳහා නාවික හමුදා සහය
"ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා" (Towards a Dengue-Free Colombo)යන තේමාව යටතේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ශ්‍රී ලංකා පොලිස් පරිසර ආරක්‍ෂක අංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඩෙංගු මර්දන වැ...
නාවික හමුදාධිපති නිල හමුවීමක් සඳහා ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මැතිතුමා බැහැදකියි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අද දින (2026 ජුලි 07) නිල හමුවීමක් සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මැතිතුමා කථානායක නිල කාර්යාලයේදී බැහැදැකීමට කටයුතු කෙරිණි.
ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා නාවික හමුදා සහාය
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාල, ජාතික ඩෙංගු මර්ධන ඒකකය, පරිසර පොලීසිය එක්ව 2026 ජුලි මස 05 වන දින සිට 12 වන දින දක්වා ක්‍රියාත්මක ඩෙංගු මර්ධන වැඩසටහන් සඳහා නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය ලබා දෙයි.
නාවික හමුදා උත්තමාචාර මැද 26 වන නාවික හමුදාධිපති අද්මිරාල් කාන්චන බානගොඩ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාධිපති වශයෙන් 2024 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනි දින සිට කටයුතු කල අද්මිරාල් කාන්චන බානගොඩ සිය වසර 36 කට අධික සේවා කාලය අවසන් කරමින් අද (2026 ජුලි 01) විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
June
නාවික හමුදාධිපති අද්මිරාල් නිලයට උසස් කෙරේ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ගරු ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ අද (2026 ජුනි 30) සිට ක්‍රියාත්මක වන පරිදි අද්ම...
රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරියේ (NACWC) අධ්‍යක්‍ෂ ධූරයේ රාජකාරි ආවරණය කිරීම සඳහා රියර් අද්මිරාල් හසන්ත දසනායක පත් කෙරේ
රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරියේ (NACWC) අධ්‍යක්‍ෂ ධූරයේ රාජකාරි ආවරණය කිරීම සඳහා රියර් අද්මිරාල් හසන්ත දසනායක පත් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කරන ලද මෙම පත්වීම 2026 ජ...
නාවික හමුදාව ගුවන් හමුදාවට ජලයේ නොනැසී ජීවත්වීමේ පුහුණුව ලබා දෙයි
ඒකාබද්ධ මෙහෙයුම් සූදානම ඉහළ නැංවීමේ අරමුණින්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණය (Special Boat Squadron - SBS) විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් කාර්ය මණ්ඩලය සඳහා සංවිධානය කළ ජලයේ නොනැසී ජීවත්වීමේ පුහුණු ...
ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේදී රාජ්‍ය විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමවේදය (e-GP) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්
නාවික හමුදාධිපති කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිද භාවය, කාර්යක්‍ෂමතාව සහ වගවීම තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, රාජ්‍ය විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමවේදය (e-GP) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩ...
එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදාවේ අණදෙන නිලධාරී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි
එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදාවේ අණදෙන නිලධාරි ජෙනරාල් Kevin Schneider අද (2026 ජුනි 23) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.