Event News [Sinhala]
2026
July
නාවික හමුදාධිපති නිල හමුවීමක් සඳහා ගරු ජනාධිපතිතුමන් බැහැදකියි
ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු 2026 ජූලි මස 08 වන දින සිය ධූරයේ ප්‍රථම නිල හමුවීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති සහ සන්නද්ධ හමු...
‘ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා’ ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සඳහා නාවික හමුදාවෙන් සක්‍රීය දායකත්වය
“ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා” (Towards a Dengue-Free Colombo) යන තේමාව යටතේ, ක්‍රියාත්මක ජාතික ඩෙංගු මර්දන වැඩසටහන් මාලාව 2026 ජූලි මස 10 වන දින හයවන දිනටත් නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය ලබා දෙන ලදි. ‘ක්ලීන් ශ්‍ර...
නැගෙනහිර නාවික ප්‍රදේශයේ නිලධාරීන් සහ පුහුණුවන නිලධාරීන්ගේ වෘත්තීය දැනුම හා නායකත්ව හැකියාවන් වර්ධනයට මෙහෙයුම් අත්දැකීම් හුවමාරු වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අනාගත නායකත්වය ශක්තිමත් කිරීමේ අරමුණින්, නැගෙනහිර නාවික ප්‍රදේශයේ සේවයේ නියුතු නිලධාරීන් සහ පුහුණුවන නිලධාරීන්ගේ වෘත්තීය දැනුම, මෙහෙයුම් අවබෝධය සහ නායකත්ව හැකියාවන් තවදුරටත් වර්ධනය කිරීම සඳහා ...
ඩෙංගු මදුරු මර්දනය සඳහා ක්‍රියාත්මක ජාතික වැඩසටහනට නාවික හමුදා අඛණ්ඩ සහය
ඩෙංගු මර්දනය සඳහා ක්‍රියාත්මක ජාතික වැඩසටහන් මාලාව අද දින (2026 ජුලි 08) සාර්ථකව සිව්වැනි දිනටත් ක්‍රියාත්මක කිරීම සඳහා නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය ලබා දීමට කටයුතු කරන ලදි. "ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා" (Towar...
නාවික හමුදා නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ පත් කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ 2026 ජුලි මස 01 වැනි දින සිට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු විසින් ඊට අදාළ පත්වීම් ලිපි...
රියර් අද්මිරාල් රවින්ද්‍ර තිසේරා නාවික හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් රවින්ද්‍ර තිසේරා 2026 ජූලි මස ...
මොරටුව විශ්වවිද්‍යාලයේ ඩෙංගු මර්දන වැඩසටහනක් සඳහා නාවික හමුදා සහය
'ක්ලීන් ශ්‍රී ලංකා' ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය හා ශ්‍රී ලංකා පොලිස් පරිසර ආරක්‍ෂක අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන "ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා" ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව, විශේෂ පිරිසිදු කිරීමේ වැඩස...
ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන සාර්ථක කරගැනිම සඳහා නාවික හමුදා සහය
"ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා" (Towards a Dengue-Free Colombo)යන තේමාව යටතේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ශ්‍රී ලංකා පොලිස් පරිසර ආරක්‍ෂක අංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඩෙංගු මර්දන වැ...
නාවික හමුදාධිපති නිල හමුවීමක් සඳහා ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මැතිතුමා බැහැදකියි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අද දින (2026 ජුලි 07) නිල හමුවීමක් සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මැතිතුමා කථානායක නිල කාර්යාලයේදී බැහැදැකීමට කටයුතු කෙරිණි.
ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා නාවික හමුදා සහාය
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාල, ජාතික ඩෙංගු මර්ධන ඒකකය, පරිසර පොලීසිය එක්ව 2026 ජුලි මස 05 වන දින සිට 12 වන දින දක්වා ක්‍රියාත්මක ඩෙංගු මර්ධන වැඩසටහන් සඳහා නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය ලබා දෙයි.