Event News [Sinhala]
2026
June
ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක් පිරිනමයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් ධාරිතාවය සහ සන්නිවේදන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් 'Fleet Broadband' චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිලවශයෙන් පිරිනමා තිබේ. ...
දකුණු නාවික විධානයේ අංක 02 දියත්මඟ ප්‍රතිසංස්කරණයෙන් පසු මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි
සුනාමි ව්‍යසනය හේතුවෙන් අලාභහානියට පත් දකුණු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනයේ අංක 02 දියත්මඟ ප්‍රතිසංස්කරණයෙන් පසු නැවත මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික ...
RIMPAC - 2026 සමුද්‍රීය යුද අභ්‍යාසය සඳහා දිවයිනෙන් පිටවයන නාවික මැරීන් භටයන්හට ශ්‍රී ලංකා ජාතික ධජය සහිත ලාංඡන පලදවයි
එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණිය (U.S. Pacific Fleet) විසින් සංවිධානය කරනු ලබන Rim of the Pacific 2026 (RIMPAC 2026) බහුපාර්ශවීය සමුද්‍රීය යුද අභ්‍යාසය සඳහා සහභාගීවීමට නියමිත නිලධාරීන් දහතුන් දෙනෙකු (13) සහ නාවිකයන් ...
නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් තිරුක්කෝවිල්හිදී ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තිරුක්කෝවිල් පොලිස් ස්ථානය තුල ස්ථාපනය කල ප්‍රති ආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානයක් (01) ජනතා අයිතියට පත්කි...
නාවික රියදුරු පුහුණු පාසලේ ස්ථාපිත රියදුරු සමාකෘතිය විවෘත කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදා රියදුරු පුහුණු පාසලෙහි පුහුණුව ලබන නාවිකයින්හට වඩාත් ආරක්‍ෂිත පරිසරයක් තුළ තාත්වික සහ පුළුල් දැනුමක් ලබාදීම අරමුණු කරගනිමින්, ආරක්‍ෂක අමාත්‍යංශයේ ‘ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (CDRD)’ ...
විධිමත් මූල්‍ය භාවිතාව සම්බන්ධව නාවික හමුදා පුද්ගලයින් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක්
නීති විරෝධි මුල්‍ය ව්‍යාපාර, තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම, මුල්‍ය වංචා ක්‍රම සහ විධිමත් මූල්‍ය ආයෝජන පිළිබඳව නාවික පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක්, 2026 ජුනි මස 15 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මාතර මහ බැංකු ...
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ වාර්ෂික දේව මංගල්‍යය සඳහා නාවික හමුදා සහය
කොච්චිකඩේ, ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ වාර්ෂික දේව මංගල්‍යය, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සහ කිතුනු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2026 ජුනි මස 13 වැනි දින කොච්චිකඩේ, ...
නාවික හමුදාව විසින් ජාත්‍යන්තර නෞකා හා වරාය පහසුකම් ආරක්‍ෂක (ISPS) අභ්‍යාසයක් කන්කසන්තුරේ වරායේදී සාර්ථකව පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාත්‍යන්තර නෞකා හා වරාය පහසුකම් ආරක්‍ෂක අභ්‍යාසයක් 2026 ජූනි 09 වන දින කන්කසන්තුරේ වරාය පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විය.
එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS CANBERRA’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසු දිවයිනෙන් පිටත් වෙයි
2026 ජුනි මස 12 වැනි දින සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS CANBERRA (LCS 30)’ නෞකාව අද (2026 ජුනි 14) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ල...
ශ්‍රී ලංකාවේ සමුද්‍රීය උරුමය හා ඓතිහාසික වැදගත්කම පිළිබඳ නාවික හමුදා ග්‍රන්ථය එළිදැක්වේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ පර්යේෂණ අංශය විසින් සම්පාදනය කරන ලද “Sri Lanka’s Maritime Heritage and Historical Significance” නැමැති නව ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ආරාධනයෙ...